101. සුළු කරන්න. 1/a-3 + 1/a+3
Hide
Answer
101 .1/a-3 + 1/a+3 = (a+3)+(a-3)/(a-3)²
= 2a/(a-3)²
මෙහිදී පොදු හරය ලෙස ගත යුත්තේ (a-3)(a+3)ය. එනම් (a-3)²ය.
102 . අඩු කරන්න.1100දෙක - 101දෙක.
103. ABC සහ DEF ත්‍රිකෝණ දෙක අංගසම වීමට අවශ්‍ය කරුණු දෙකක් දී ඇති රූපයේ
ළකුණු කර තිබේ. ඊට අවශ්‍ය වන තුන්වෙනි කරුණ ලෙස සිසුන් 04 දෙනෙකු ලියූ පිලිතුරු පහත
දක්වේ.ඒවා අතරින් නිවරදි පිළිතුරු සියල්ල යටින් ඉරක් අදින්න.
Hide
Answer
103 . ABC කෝණය = DEF කෝණය
BAC කෝණය = EFD කෝණය
ACB කෝණය = EDF කෝණය
AC = FD
මෙහි අවස්ථා දෙකක් පමනක් නිවරැදි වේ.
ABC කෝණය = DEF
කෝණය
AC = FD
104. සුනිල් සතියේ දිනක පැය 24 ගත කරන ආකරය පහත වට ප්‍රස්ථරයෙන් දැක්වේ. ඒ අනුව
සුනිල් සතියේ දිනයක ක්‍රීඩා කිරීමට ගත කරන පැය ගණන කොපමනද.
Hide
Answer
94. 360° = පැය 24
30°කින් දැක්වෙන පැය ගණන = 24/360° × 30°
ක්‍රීඩා කිරීමට ගත කරන පැය ගණන = 2
95 .20% ක වාර්ක සුළු පොලී අනුපාතයක් යටතේ රු.5000ක් ණයට ගන්නා කෙනෙකු අවුරුදු 08ක්
සදහා පොලී වශයෙන් ගෙවිය යුතු මුදල කීයද?
96. රූපයේ c හි අගය සොයන්න.
107 . රූපයේ දී ඇති දත්ත අනුව CE ට සමාන රේඛා ඛණ්ඩයක් නම් කරන්න.DE = 8cm නම් AB හි දිග සොයන්න.
Hide
Answer
107 . CE = EB
DE = 8cm නම්
AB = 16cm
මෙහි DE යනු ත්‍රිකෝණයේ AC සහ CB පාද වල මධ්‍ය ලක්ෂ යා කරන රේඛාවයි.
108 . ලඝු ගණක වගු භාවිතා නොකර lg25 + lg4 හි අගය සොයන්න.
109 . x හා y යනු පූර්ණ සංඛ්‍යා දෙකකි. x + y = 19 නම් xy ගුණිතයට තිබිය හැකි
වැඩිතම අගය සොයන්න.
110 .පහත දක්වෙන තොරතුරු අසුරෙන් AB හි දිග සොයන්න.
sin20°=0.342, cos20°=0.9397, tan20°=0.364