91. කොට්ට උර 04ක් මැසීමට පොප්ලීන් රෙදි මීටර 02ක් අවශය විය. එම රෙදි මීටර 05කින්
මැසිය හැකි කොට්ට උර ගණන කොපමනද?
Hide
Answer
91 . රෙදි මීටර 02කින් කොට්ට උර = 04
ஃ රෙදි මීටර 01කින් කොට්ට උර 02කි
ஃරෙදි මීටර 05කින් මැසිය හැකි කොට්ට උර ගණන = 2 × 5 = 10
92. 101දෙක යන සංඛයාව දහායේ පාදයෙන් ලියන්න.
93. රූපයේ දක්වෙන තොරතුරු අනුව d කෝණයට සමාන කෝණ දෙකක් ලියන්න.
Hide
Answer
93 . d කෝණය = b කෝණය (ප්රතිමුඛ කෝණ)
d කෝණය = h කෝණය (අනුරූප කෝණ)
d කෝණය = f කෝණය (ඒකාන්තර කෝණ)
94. සුනිල් සතියේ දිනක පැය 24 ගත කරන ආකරය පහත වට ප්‍රස්ථරයෙන් දැක්වේ. ඒ අනුව
සුනිල් සතියේ දිනයක ක්‍රීඩා කිරීමට ගත කරන පැය ගණන කොපමනද.
Hide
Answer
94. 360° = පැය 24
30°කින් දැක්වෙන පැය ගණන = 24/360° × 30°
ක්‍රීඩා කිරීමට ගත කරන පැය ගණන = 2
95 .20% ක වාර්ක සුළු පොලී අනුපාතයක් යටතේ රු.5000ක් ණයට ගන්නා කෙනෙකු අවුරුදු 08ක්
සදහා පොලී වශයෙන් ගෙවිය යුතු මුදල කීයද?
96. රූපයේ c හි අගය සොයන්න.
97. කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 8 ,4x , 12xy
98. සුළු කරන්න. 1/x + 3/2x
99 . A සිට B හි දිගංශය 038°කි B සිට Aහි දිගංශය ලියන්න.
100 .රූපයෙන් දක්වෙන්නේ මිනින්දෝරුවෙකුගේ ක්ෂේත්‍ර පොතෙන් උපුටා ගත් ක්ෂේත්‍ර
සටහනකි. එහි මිනුම් දී ඇත්තේ මීටර වලින් නම් A හා B ලක්ෂ්‍යවල අනුලම්බ අතර දුර
සොයන්න.