ගණිතය ප්‍රශ්ණෝත්තර 81 - 90
 




81.සුළු කරන්න.

    1¼{1/3+2/5}

















82. a=5 p=-3 නම් 2a²-3p හි අගය සොයන්න















83.    විසදන්න. 3x-2(x-2)=3x+5













84. P={x:xεZ,-1 < x < 3} වේ.

      ඉහත P මගින් දැක්වෙන කුලකයේ අවයව ලියා දක්වන්න.















85 .දී ඇති රූපයට අනුව QRT ත්‍රිකෝණයේ වර්ගඵලය PQTS ත්‍රපීසියමේ වර්ගඵලයෙන් කුමන
භාගයක්ද?.




 

 

 

 

 

Show
Answer














86. මූල 2 හා -3 වන වර්ගජ සමීකරණය ලියන්න.

















87. .සමද්විපාද සෘජුකණික ත්‍රිකෝණයක විශාලම කෝණයේ   අගය 90° කි මෙම සත්‍යතාව හේතු
සයිතව පැහැදිලි කරන්න.
















88. සෘජුකෝණාස්‍රාකාර කඩදාසියක දිග 12.5cm ද පලල 8cm ද වේ.එම සෘජුකෝණාස්‍රයේ
වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රාකාර කඩදාසියක පැත්තක දිග සොයන්න.

















89 . දී ඇති රූපයේ දැක්වෙන වෘත්තය මත P,Q,R ලක්ෂ්‍යය තුන පිහිටා ඇත.RT යනු R හිදී
වෘත්තයට ඇදි ස්පර්ශකයකි. PQR සමද්විපාද ත්‍රිකෝණයක් වීමට හේතු දක්වන්න.




 

 

 

 

 

Show
Answer









90 .මට සිටින සහෝදරයන් ගණන හා සහෝදරියන් ගණන සමානය යැයි පිරිමි ‍ළමයෙක් පවසයි. මට
සිටින සහෝදරයන් ගණන සහෝදරියන් ගණන මෙන් දෙගුනයක් යැයි එම පවුලේම ගැහැණු ලමයෙක්
පවසයි.මෙම පවුලේ ඇති මුළු සහෝදර සහෝදරියන් ගණන කපමනද?











(c) Shilpa Sayura Foundation 2006-2017