61. සීනි 1kg ක මිල රු.25කි. සීනි 2kg යි 500g ක මිල සොයන්න.
Hide
Answer
61 . සීනි 1kg ක මිල = 25
ஃසීනි 2kg ක මිල = 50
සීනි 500g ක මිල = 12.50
ஃසීනි 2kg යි 500g ක මිල = 62.50
62. විසදන්න. : 2x+7=11
63. 20,12,18 යන සංඛ්‍යා වල කුඩාම පොදු ගුණාකාරය සොයන්න.
--------------------ending -------------------
54. විසදන්න. x + 4 = 5
55 . රෙදි මීටරයක මිල රු.68 කි එම රෙදි සෙන්ටිමීටර 50ක මිල කීයද?
Hide
Answer
55. රෙදි සෙන්ටිමීටර 50ක මිල = 68/2
= 34
මීටරයක් යනු සෙන්ටිමීටර 100 කි. සෙන්ටිමීටර 100 ක් 68 යි නම් සෙන්ටිමීටර 50ක් ඉන්
අඩක් නොවේද?
56. රූපයේ දී ඇති තොරතුරු අසුරෙන් a හි අගය සොයන්න.
Hide
Answer
56. 2a + 90° = 180°
a = 45°
ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180°
බැවින් a හි අගය 45° විය යුතුය.
57. .සංඛයා රේඛාව මත නිරූපනය කර අති අසමානතාව ලියා දක්වන්න.
58. දී ඇති වෙන් රූපයේ දැක්වෙන තොරතුරු භාවිතා කර A කුලකය එහි අවයව අසුරෙන් ලියා
දක්වන්න.
59. පහත දැක්වෙන වෘන්ත්ර පත්‍ර සටහනෙහි අය ගණන් කීයක් තිබේද?
60 . 1/4 ප්‍රතිශතයක් ලෙස දක්වන්න.