ගණිතය ප්‍රශ්ණෝත්තර 51 - 60
 




51. පෑනක මිල රු.12.50කි එවනි පෑන් 04ක මිල කීයද?

    
















52. එකතු කරන්න. 34.2 + 3.42

    















53. කිලෝග්‍රෑම් 1.5 ග්‍රෑම් වලින් දක්වන්න.

  













54. විසදන්න. x + 4 = 5














55 . රෙදි මීටරයක මිල රු.68 කි එම රෙදි සෙන්ටිමීටර 50ක මිල කීයද?
















56. රූපයේ දී ඇති තොරතුරු අසුරෙන් a හි අගය සොයන්න.




 

 

 

 

 

Show
Answer














57. .සංඛ‍යා රේඛාව මත නිරූපනය කර අති අසමානතාව ලියා දක්වන්න.



 


Show
Answer














58. දී ඇති වෙන් රූපයේ දැක්වෙන තොරතුරු භාවිතා කර A කුලකය එහි අවයව අසුරෙන් ලියා
දක්වන්න.




 

 

 

 

 

 

Show
Answer
















59. පහත දැක්වෙන වෘන්ත්‍ර පත්‍ර සටහනෙහි අය ගණන් කීයක් තිබේද?




 

 

 

 

Show
Answer









60 . 1/4 ප්‍රතිශතයක් ලෙස දක්වන්න.










(c) Shilpa Sayura Foundation 2006-2017