41. එක්තරා පොතක මිල රු.32 කි. එම පොත මිලට ගෙන රු.50 ක නෝට්ටුවක් වෙළෙන්දාට දුන්
විට ලැබෙන ඉතිරි මුදල කීයද?
42. කිලෝමීටර 2.5 මීටර වලින් දක්වන්න.
43. පැන්සලක මිල රු.4.5 කි එවනි පැන්සල් 6ක මිල කීයද?
44. 1 / 3 ට තුලය භාගයක් ලියන්න.
45 . x + 2 = 5 නම් x හි අගය සොයන්න.
46. සීනි කිලෝග්‍රෑම් 1ක මිල රු.38 නම් සීනි ග්‍රෑම් 500 ක මිල කීයද?
47. .දී ඇති රූප සටහනෙහි හි අගය සොයන්න.
Hide
Answer
47 . මෙහි ඇත්තේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වේ. ඒවායේ එකතුව 180° බැවින් x හි
අගය 140°කි.
48. පහත දැක්වෙන අයගනන් වල මතය කුමක්ද?
3, 4, 4, 6, 7, 8
49. රූප සටහනෙහි දැක්වෙන භාජනයේ ධාරිතාව ලීටර 1කි. දී ඇති තොරතුරු අනුව භාජනයේ ඇති
ද්‍රව පරිමාව කොපමනද?
Hide
Answer
49 . භාජනයේ ඇති ද්‍රව පරිමාව = 500ml
භාජනයේ සම්පූර්ණ උස 10cm වේ. 10cm ක පරිමාව
1000ml නම් 5cm ක පරිමාව 500ml කි.
50 . දී ඇති වෙන් රූප සටහනෙහි A^B කුලකය දැක්වෙන පෙදෙසේ අදුරු කර දක්වන්න.