31.එකතු කරන්න.
82 + 8.2
Hide
Answer
31 . 82 + 8.2 = 90.2
මෙවනි ගනන් පියවර දෙකකින් සුලු කිරීම එතරම් සුදුසු නැත. දශම සඛයා සුලු කිරීමට බොහෝ
අය මැලි කමක් දක්වයි. නමුත් මෙවනි ගනන් සරලව සිතිය යුතුයි.
82 + 8 = 90 → 90 + 0.2 = 90.2 මෙය ලිවීමට ගියොත් නම් බොහෝ කලක් ගත වේවි නමුත්
සිතින් ගනන් සදීමේදී මෙය ක්ෂනිකව ගලා ගෙන එනු ඇත.
32.පාදයක දිග 3.2cm වූ සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සොයන්න.
Hide
Answer
32 . පරිමිතිය යනු වටේ දිග ප්‍රමානයයි.එනම් තිකෝණයේ පාද තුනෙහි දිගෙහි එකතුවයි.
සමපාද ත්‍රිකෝණයක පාද 03ම සමාන බැවින්
මෙහි පරිමිතිය = 3.2 × 3 =9.6
33.පොත් 04ක මිල රු.x වේ. පොතක මිල කීයද?
34. සුළු කරන්න.
8 + (-5)
35. තීන්ත ටින් එකක උස 20cm වේ.එවනි තීන්ත ටින් 05ක් එක මත එක තැබූ විට මුළු උස
මීටර කීයද?
36. මෙහි දැක්වෙන PQR ත්‍රිකෝණයේ PRQ කෝණයේ විශාලත්වය සොයන්න.
Hide
Answer
36. PRQ කෝණය = 180° - (73° + 67°)
= 40°
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180කි. එබවින් PRQ කෝණයේ අගය සෙවීම
සදහා 180°න් (73° + 67°)ක් අඩු කල යුතුය.
37. සාධක වලට වෙන් කරන්න.
2ab +3a
Hide
Answer
37 . a(2b + 3)
මෙය සාධක වලට වෙන් කිරීමේදී පොදු දෙය පිටට ගෙන ඉතිරි කොටස වරහන් තුල ලිවිය යුතුය.
38.මිනිසෙක් රු.250කට මිලට ගත් භාණ්ඩයක් රු.300කට වික්කේය. ඔහුට ලැබුණු ලාබය කීයද?.
39. දී ඇති වෙන් රූපයේ දැක්වෙන දත්ත අනුව පහත ප්‍රකාශයේ හිස්තැන් පුරවන්න.
40 . 2:3 = 6:x නම් x හි අගය සොයන්න.
Hide
Answer
40 . 2:3 = 6:x → 2/6 = 6/x
ලවය තුන් ගුණයකින් වැඩි වී ඇත. හරයද තුන් ගුණයකින් වැඩි විය යුතුය.
ஃ x = 9