ගණිතය ප්‍රශ්ණෝත්තර 11 - 20
 




11.එකතුව කීයද?



  0.78 + 0.437
















12. k/5 = 3 නම් k හි අගය සොයන්න.














13. අගය සොයන්න.

     (-2)³















14. එකක් රු.2.75 බැගින් කෙසෙල් ගෙඩි 28 ක මිල කීයද?
















15. විභාගයට අපේක්ෂකයින් 10053ක් පෙනී සිටියහ. ඉන් 2865ක් අසමත් උනි නම් සමත් වූ
අපේක්ෂකයින් ගනන කීයක් වේද?.


















16. මා ලග රුපියල් x ද මල්ලී ලග රුපියල් 05 ක් ද ඇත. අප දෙදෙනා ලග අති මුළු මුදල
දක්වීම සදහ වීජීය ප්‍රකාශනයක් ලිය දක්වන්න.
















17. සෑම පාසලකටම සමාන පුටු සංඛයාවක් ලබෙන පරිදි පුටු 1613ක් පාසල් 08 ක් අතර බෙදා
දීමෙදී එක් පාසලකට ලැබිය හැකි වැඩිම පුටු සංඛයාවත් එවිට ඉතිරි වන පුටු සංඛයාවත් 
සොයන්න.

                       


















18. රූපයේ PQR සෘජුකෝණික ත්‍රිකෝණයක් දැක්වේ. එහි PQ හා QR පාද වල දිග පිලිවෙලින්
8cm හා 9cm වේ. වර්ගඵලය වර්ගසෙන්ටිමීටර කීයද?




 

 

 

 

 

Show
Answer








19. ආරෝහන පටිපාටියට ලියා දක්වන්න

    5/8 , 5/6 , 5/9

 
















20. 10.ABC හා PQR ත්‍රිකෝණ අංගසම වේ. ඒ බව පෙන්වීම සදහා ලියූ සටහනක පියවර පහත
දක්වේ. එහි හිස් තැන් සම්පූර්ණ කරන්න.



ABC හා PQR ත්‍රිකෝණ වල

AB = PQ

BC = QR

.....=.....

ஃABCΔ = PQRΔ









(c) Shilpa Sayura Foundation 2006-2017