01. ආරෝහන පටිපාටියට සකස් කරන්‍න
3/4,4/5,2/3
Hide Answer
01 . 2/3,3/4,4/5
මෙහිදී පිළිතුර ලබා ගත හැකි පහසුම ක්‍රමය වන්නේ භාග සංඛ්‍යා දශම බවට පත් කිරීමයි.
2/3=0.66
3/4=0.75
4/5=0.80
01 . 2/3,3/4,4/5
මෙහිදී පිළිතුර ලබා ගත හැකි පහසුම ක්‍රමය වන්නේ භාග සංඛ්‍යා දශම බවට පත් කිරීමයි.
2/3=0.66
3/4=0.75
4/5=0.80
02. සුළු කරන්‍න
x/3 - x/6
x/3 - x/6
Hide Answer
02 . x/6
x/3 යනු 2x/6 වේ.එවිට හරය සමාන බැවින් ලවය පමණක් සුළු කල හැකිය.
2x-x=x වේ ஃ පිළිතුර =x/6
02 . x/6
x/3 යනු 2x/6 වේ.එවිට හරය සමාන බැවින් ලවය පමණක් සුළු කල හැකිය.
2x-x=x වේ ஃ පිළිතුර =x/6
03. මෙහි දැක්‍වන ABC ත්‍රිකෝණයේ AC=BC වෙයි.BC පාදය D තෙක්
දික් කර ඇත.BAC=40°
නමි ACD හි අගය සොයන්‍න.
නමි ACD හි අගය සොයන්‍න.
04. රථයකට පෙට්‍රල් ලීටරයකින් 12km ක දුරක් ගමන් කල හැකිය. ඒ
අනුව පෙට්‍රල් ලීටර 18 කින් එම රථයට ගමන් කල හැකි දුර සොයන්‍න.
Hide Answer
04 . පෙට්‍රල් ලීටරයකින් ගමන් කල හැකි දුර 12km නමි
ලීටර 18 කින් ගමන් කල හැකි දුර =12×18
=216
04 . පෙට්‍රල් ලීටරයකින් ගමන් කල හැකි දුර 12km නමි
ලීටර 18 කින් ගමන් කල හැකි දුර =12×18
=216
05. සුළු කරන්‍න
2/3 ÷ (1/2×4/5)
06. දී ඇති රූපයේ AE//DC වෙයි.DCB කෝණයේ සමචිඡේදකය CA වෙයි.CBE=50° නමි x හි අගය සොයන්‍න.
07. විසදන්‍න
2(x-1)+3=5
2(x-1)+3=5
08. පන්‍තියක ඇති පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් අතර අනුපාතය 3:1
වෙයි.ගැහැණු
ළමයින් ගණන 12 නමි මුළු සිසුන් ගණන කීයද?
ළමයින් ගණන 12 නමි මුළු සිසුන් ගණන කීයද?
Hide Answer
08 . පිලිතුර = 48
මෙහිදී අසනුයේ පන්තියේ
ඇති මුළු සිසුන් ගණනයි පිරිමි ළමයින් ගණන ගැහැණු ළමයින්
ගණන මෙන් තුන්
ගුණයකි.ගැහැණු ළමයින් ගණන 12 නම් පිරිමි ළමයින් ගණන 36 කි.එනම්
මුළු
සිසුන් ගණන 48 ක් වේ.
09. R=rS/r-S නමි r=12 ද s=8 ද විට R හි අගය සොයන්‍න.
Hide Answer
09 . R=ගුණිතය/අන්තරය
ගුණිතය =12×8 =96
අන්තරය =12-8=4
R=96/4
මෙවනි ප්‍රශ්නයකට ඇති කාලය මිනිත්තුවකි.
ஃ මෙය මනෝමයෙන් කල යුතුය. 96/2=48 → නම්
96/4=24 කි.
09 . R=ගුණිතය/අන්තරය
ගුණිතය =12×8 =96
අන්තරය =12-8=4
R=96/4
මෙවනි ප්‍රශ්නයකට ඇති කාලය මිනිත්තුවකි.
ஃ මෙය මනෝමයෙන් කල යුතුය. 96/2=48 → නම්
96/4=24 කි.
10. දී ඇති රූපයේ AB යනු වෘත්‍තයේ විෂ්‍කමිභයකි. ABC=40° නමි BAC හි අගය සොයන්‍න.
Hide Answer
10 . AB වෘත්‍තයේ විෂ්කමිභය නම් ACB =90° විය යුතුය.(අර්ධ වෘත්තයක කෝණ)ஃBAC=50°
වේ.{180-(90+40)}