වෘත්තයක් මත වූ ලක්ෂයකදී අරයට ලම්භකව ඇඳි සරල රේඛාව වෘත්තය ස්පරෂ කරයි . හිදී වෘත්තය ස්පරෂ කරයි .
| |
වෘත්තයට පරිධිය මත ලකෂයකදී ඇඳි ස්පර්ෂකය අරයට ලම්භ වේ . AC යනු B හිදී ඇඳි ස්පර්ෂකයකි . AC ලම්භ OB වේ . | |
බාහිර ලක්ෂයක සිට වෘත්තයට අඳිනු ලබන ස්පර්ෂක දෙක 1) දිගින් සමාන වේ . (AB = AC)
| |
වෘත්තයක පරිධිය මත ලක්ෂයකදී ඇඳි ස්පර්ෂකයත් ස්පර්ෂ ලක්ෂයේදී ඇඳි ජ් යායන් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට සමානයි .
|
වෘත්ත දෙකක් අනෙක ස්පර්ෂ කරයි නම් ස්පර්ෂ ලක්ෂය කේනද් රය යා කරන සරළ රේඛාව මත පිහිටයි . |