වර්ධක ප්රචාරණයේ වාසි
01. වැඩි ශාක සංඛ්‍යාවක් කෙටි කලකින් ප්‍රචාරණය කරගත හැකි වීම.
02. මව් ගසේ ලක්ෂණ ඇති පැළ ලබා ගත හැකි වීම.
03. බීජ රහිත පැළ පැලවීමේ ශක්තිය අඩු බීජ සහිත ශාක නිෂ්පාදනය කරගත හැකිවීම.
04. කෙටි කලකින් අස්වැන්න ලැඛෙන ශාක වර්ග නිපදවා ගත හැකි වීම.
05. පාරිසරික තත්ත්වයනට ගැළපෙන ශාක ලබා ගත හැකිවීම.
06. වසර පුරා රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට යොදා ගත හැකිවීම.
07. අලංකාර විසිතුරු ශාක ආදිය පහසුවෙන් බෝ කර ගත හැකි වීමෙන් වැඩි ආර්ථීක ඵලදායීතාවයක් ලබා ගත හැකිවීම.
වර්ධක ප්රචාරණයේ අවාසි
01. පලදාව ලබා ගත හැකි කාලය සීමිත වීම.
02. පාරිසරික වෙනස්වීම් වලට සමහර ශාක අඩු ප්‍රතිචාරයක් දැක්වීම.
03. ස්වාභාවික සෞන්දර්යාත්මක සමතුලිතතාවය බිඳ වැටීම.
04. අසංගතභාවය සහ රෝග ව්‍යාප්ත කරන නිසා සමහරවිට අඩු අස්වනු ලැබීම.