වර්තමානයේ බහුලව සිදුකරන්නේ නැතත්, වැඩෙමින් පවතින ගසක රිකිල්ලකට පොච්චියක වැඩෙන ග්‍රාහක කදක් සම්බන්ධ කර නව පැළයක් ලබා ගැනීම මෙහිදී කරයි.
ආරුක්කු බද්ධය
A - වැඩෙමින් පවතින ගසේ රිකිල්ල
B - පෝච්චියක සිටුවා ගත් රිකිල්ල
C - රිකිලි බද්ධ කිරීම හා වෙලීම
D - සාර්ථක බද්ධයක් බිහිකර අනිත් කොටස් ඉවත් කරන අයුරු
(මුලාශ්‍රය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)