පෝකට් බද්ධය (පියන් බද්ධය හා අඩ පියන් බද්ධය)
තෝරාගත් ග්රාහකයේ මි. මීටර 12 ක් පමණ කැපුමක් යොදා එම කැපුමෙන් පහළට සෙ. මී. 2 ක් දිගට පොත්ත දෙපැත්තට කැපෙන සේ බද්ධ පිහියේ තුඩ ආධායෙන් උස්සා ප්රවේශමෙන් පහළට අදින්න.
පියන් බද්ධය නොහොත් පෝකට් බද්ධය
ග්රාහකයේ කැපුමට මදක් කුඩාවට සකසා ගත් අනුජයන් ග්රාහකයේ ගලවන ලද පොත්ත යටින් සම්බන්ධ කර නැවත ග්රාහකයේ පොත්තෙන් පියනක් ලෙස අනුජය වසා බද්ධ පටිවලින් වෙලන්න. අනුජය සාර්ථක වූ පසු පියන කපා විවෘත කරන්න.