අංකුර බද්ධ ක්‍රම රාශියක් ඇත.
1. පලිස් බද්ධය
2. පැච් බද්ධය (අණ්ඩ බද්ධය)
3. එච් බද්ධය
4. ටී බද්ධය (උඩුකුරු සහ යටිකුරු)
5. පොකට් බද්ධය (පියන් බද්ධය හා අඩ පියන් බද්ධය)
එසේම රිකිලි බද්ධයට ද බද්ධ ක්‍රම කිහිපයකට වෙන් කළ හැක.
1. පැලූම් බද්ධය (කූඤ්ඤ බද්ධය)
2. සෑදල බද්ධය
3. පැති බද්ධය
4. ජීවිහා බද්ධය
5. විනියර් බද්ධය
6. ළපැටි පැල බද්ධය