ඳඬු කැබැල්ලේ පහත කෙළවර පෘෂ්ඨයක් පස සමග ගැටීමට සැලැස්වීම මුල් ඇදීමේ ක්‍රියාවට උපකාරී වන නිසා පහත කෙළවර ඇල වූ හැඩයට කපා ගැනීම වැදගත්ය. එහෙත් උත්ස්වේදනය අඩු කර ගැනීම සඳහා උඩ කෙළවර පැතලිව කපා ගත යුතුය.
කපන ලද කොටස් වල තුවාල සුව වීමේ ශක්තියත්, මුල් හට ගැනීමේ වේගයත් ප්‍රචාරණය සඳහා ඳඬු කැබලි පාවිච්චි කිරීමේදී සලකා බැලීම වැදගත්ය.
ඳඬු කැබලි මුල් ඇද්දවීම සඳහා සාධක රාශියක් බලපාන අතර ඒවා බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට ඛෙදා දැක්වීමට පුළුවන.
අභ්‍යන්තර ලක්ෂණ
(1) තැන්පත්ව ඇති සංචිත ආහාර ප්‍රමාණය
ගැටවල සහ පර්වවල තැන්පත් ආහාර මුල් හා දළු ලියලීමට යොදා ගැනේ. දල ඳඬුවල සංචිත ආහාර විශාල ප්‍රමාණයක් ඇතත් ඊට සාපේක්ෂව ලා ඳඬුවල හා අඩ දල ඳඬුවල සංචිත ආහාර අඩුවේ. දළු වර්ධනය වන හෝ අස්වැන්න ලබා දුන්නා වූ ශාකවල සංචිත ආහාර ක්ෂය වී යන නිසා එවැනි ස්ථානවලින් ලබා ගත් ඳඬුවලින් ලබා ඳඬුවල මුල් වර්ධනය පමා වේ.
(2) ප්‍රවේණී සාධක
ශාක ඒවාට ආවේණික වූ කායික හා ව්‍යුහ ලක්ෂණ අනුව මුල් හට ගැනීම ඉක්මනින් සිදුකරන ශාක හා මුල් හට ගැනීමට ඉක්මනින් සිදු නොවන ශාක වශයෙන් කොටස් දෙකක් පැවතිය හැකිය.
(3) අක්‍රීය අංකුර තිබීම.
ඉක්මනින් මුල් ඇඳීමට අක්‍රීය අංකුර හේතුවේ.
(4) ඳඬු කැබලි වල වයස
එක් එක් ශාක වර්ගවල පැලවීමේ ශක්තිය ඳඬු කැබලි වල වයස අනුව අත්දැකීමෙන් අවබෝධ කර ගත යුතුය.
උදා- ලා ඳඬු කැබලි හා අඩ දල ඳඬු කැබලි වර්ධක ප්‍රචාරණයේදී සුදුසු පරිදි සාත්තු නොකළ හොත් ඉක්මනින් වියළී යා හැකිය.
බාහිර ලක්ෂණ
(1) ආලෝකය වැඩිපුර ලැබීම හානිදායක වන නිසා කෘතිමව සෙවණ ලබාදීම අවශ්‍ය විය හැකිය.
(2) ආර්ද්‍රතාවය - ඉහළ ආර්ද්‍රතාව වඩාත් යෝග්‍ය නිසා ආර්ද්‍රතාව පාලනය කරගැනීමට පොලිතින් වැනි ආවරණ යොදා ගත හැකිය.
(3) උෂ්ණත්වය - පසේ උෂ්ණත්වය අංශක කීපයකින් වායුගෝලයේ උෂ්ණත්වයට වැඩිවීම අවශ්‍ය වේ.
(4) හෝමෝන භාවිතය - මුල් හට ගැනීම උත්තේජනයට ඉන්ඩෝල් ඇසිටික් අම්ලය ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලය වැනි හෝමෝන යොදා ගත හැකිය.
(5) තෙතමනය - මුල් ඇද්දවීමට මාධ්‍ය තුල තෙතමනය ලැබීම අත්‍යවශ්‍ය වන නිසා අවශ්‍ය පමණ ජලය සැපයිය යුතුය.
(6) ජල වහනය - මුල් ඇද්දවීමට සකසන තවාන ජලය බැස යාම හොඳින් සිදුවිය යුතුය.
ඳඬු කැබලි කපා ගැනීමේදී විලූම් සහ දෙපත් කැබලි යනුවෙන් ආකාර දෙකකට සිදු කරයි.
කුහර සහිත කඳන් වලදී විලූම් කැබලි ප්‍රයෝජනවත් වන අතර මව් ගසට සම්බන්ධ වන තැන මව් ගසේ කොටසක්ද සමඟ පතුලක් වශයෙන් මෙය කපා ගනු ලැබේ.
දෙපත් කැබලි කපා ගන්නේ මව් ශාක වල දෙපැත්තට සිටින පරිදිය.
ඳඬු කැබලි සිටුවීම සඳහා සුදුසු රෝපණ මාධ්‍යයක් යොදා ගැනීමද අවශ්‍ය වේ.
ඳඬු කැබලි වල, සිහින් ඉහල කෙළවරේ රිකිලි හට ගන්නා අතර පහත ඝනකම් කෙළවරින් වන අතර මුල් හට ගන්නේ සිහින් පහත කෙළවරිනි.
ශාක ප්‍රචාරණයේදී මුල් සහ ඳඬු කැබලි සිටුවීමේදී මෙම වෙනස ප්‍රවේශමෙන් යොදා ගැනීම ඉතාම වැදගත්ය.