කෘතිම වර්ධක ප්‍රචාරණය
 

1. දඩු කැබලිි මගින් ප්‍රචාරණය - දඩු කැබලි මුල් ඇද්දවීම වාණිජ ව්‍යාපාරයක් ලෙස රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ජනප්‍රිය වී ඇති ක්‍රමයකි. ශාක වර්ගය අනුව රෝපණයට යොදා ගන්නා දඩු කැබැල්ලේ මෙරීමේ ප්‍රමාණයද වෙනස් වේ.

මේ අනුව මේරූ තත්වය සැලකිල්ලට ගෙන දඩු කැබලි වර්ග තුනකි.
1. ආකාෂ්ඨක හෙවත් ලා දඩු කැබලි
2. අඩ දළු ඳඬු කැබලි
3. දළ ඳඬු කැබලි

(c) Shilpa Sayura Foundation 2006-2017