ඉඟුරු, හුළංකිරියා, කහ, බුත්සරණ වල භූගත කඳ තිරස් අතට වැඩේ. මේවා කොටස් කර සිටුවීමෙන් නව ශාක බෝකර ගත හැක.