වැල් අල වල හටගන්නා බල්බිල බිම පතිත වීමෙන් නව ශාක නිපදවේ. ගෝනි ගස් හණ හෙවත් ඇගාවේ ඇමෙරිකානා ගස් වල වර්ධනය අවසන් වීමෙන් පසුවද පුෂ්ප මංජරියට සම්බන්ධ වී බල්බිල වැඩේ.