බල්බ
 

රතු ළුෑණු, ලංකා ලොකු ළුෑණූ වැනි වර්ග වල අලය ලෙස දක්වන කොටස බල්බය වේ. පැතලි වූ කඳට මාංශ පත්‍ර සම්බන්ධ වී ඇත. ගොඩ මානෙල් මල් වල ප්‍රචාරණයේදී යොදා ගන්නේ බල්බයි. ළුෑණූ වල කක්ෂිය අංකුර වැඩීම නිසා ශාක බිහිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017