ගොටුකොළ, මිංචි, ස්ට්රෝඛෙරි වැනි ශාක දිග පර්වයන් සහිතව පසට මත වැටී, වැල්මෙන් දිව යයි. සෑම ගැටයකින්ම මුල් හට ගන්නා මෙවැනි ධාවක එම මුල් සහිත කොටස් වෙන්කර ගැනීමෙන් සිටුවිය හැකිය.