කොම්පොස්ට් සෑදීම සදහා භාවිතා කළ හැකි ද්‍රව්‍ය
 

1. බෝග අවශේෂ
2. කැළි කසල
3. වල් පැලෑටි
4. අමු කොළ
5. ජලජ පලෑටි
6. කුකුළු පොහොර
7. කොහුබත්
8. පිදුරු
9. ගොවිපල හා මස්මඩු අපද්‍රව්‍ය

(පොල් කොහු/ දහයියා වැනි වර්ගද සමහර අය භාවිතා කරයි. එහෙත් ඒවා එතරම් පහසුවෙන් දිරා නොයයි. පොලිතීන්, ටින්, රබර්, ප්ලාස්ටික්, වැනි දිරවීමට අපහසු ද්‍රව්‍ය ඉවත් කළ යුතු අතර තද ස්වභාවයක් ඇති වැඩි කාබන් නයිට්‍රජන් අනුපාතය ඇති ද්‍රව්‍ය සෙ.මි. 10-15 කෑලි වලට කපා ගත යුතුය. කොම්පොස්ට් ගොඩක උපරිම පළල මි. 2-5 ක් ද උස මිටර් 1-5 ක් ද වඩා සුදුසු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017