ශාක හා සත්ව කොටස් අඩක් දිරා ගිය විට සෑදෙන කාබනික ද්‍රව්‍ය මෙලෙස හදුන්වයි. මිනිසා විසින් කොම්පොස්ට් නිපදවීමේදි උෂ්ණත්වය, තෙතමනය පාලන තත්වයන් තුළ පවත්වා ගනී.