පිදුරු අලූ භාවිතය
 

පිදුරු පුළුස්සා අලූබිම් සකසන අවස්ථාවේ යෙදීම කරයි. මෙහිදි නයිට්‍රජන් හා පොටෑසියම් විශාල ලෙස අපතේ යතත් වෙනත් ක්‍රම යෙදිය නොහැකි විට භාවිතයට සුදුසු ක්‍රමයකි. එහෙත් එවිට නිර්දේශිත නයිට්‍රජන් ප්‍රමාණය යෙදිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017