පිදුරු කොම්පොස්ට් සෑදීම
 

මෙහිදි පීප්පාකාරයේ හැඩයක් වන සේ මීටර් දෙකක් උසට කෝටු සිටුවා ඇතුලත ජලය රදවා ගැනීමට හැකිවනසේ පිදුරු අසුරා ගන්න. එහිදි පිදුරු ප්‍රයෝජනයට ගැනිමට කල්ගත වේ. එක කන්නයක පිදුරු ඊළග කන්නය තුල කොම්පොස්ට් කර එම කොම්පොස්ට් ඊටත් පසු කන්නයේදි පසත් සමග කලවම් කර හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017