පිදුරු භාවිතයේ වාසි
 

* පිදුරු මගින් පොටෑසියම් සහ සිලිකා පසට ලබාදීම නිසා එම රසායනික පොහොර වෙනුවට පිදුරු ආදේශක කරගත හැකි වීම
* පසට කාබනික ද්‍රව්‍ය එකතු වීම නිසා ව්‍යුහය දියුණුවීම
* පාංශු ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම
* වගාවට යොදනු ලබන රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කිරීම නිසා අස්වැන්න වැඩිවීම
* කුඹුරේ වල් පැල අඩුවීමට ආධාර වීම
* රෝග හා පලිබෝධ හානි ඔරොත්තු දීමේ හැකියාව ලැබීම
* කුඹුරුවලට යොදන රසායන පොහොර ප්‍රමාණය අඩුකර ගතහැකි නිසා විදේශ විනිමය ඉතිරියට එය ආධාරයක් වීම

(c) Shilpa Sayura Foundation 2006-2017