අමුකොළ පොහොර
 

ක්ෂුද්‍ර ජීවින් ආධාර කොට ගෙන අමු කොළ වර්ග මගින් ශාකවලට අවශ්‍ය මූල ද්‍රව්‍ය ලබා දීමට යොදනු ලබයි.

ක්‍රොටලේරියා ජුංසියා (සංහෙම්ප්)

ක්ෂේත්‍රයේ වචන අතර කැප්පිටියා වැනි වර්ග පිටතින් ගෙනවිත් දමනු ලැබේ. වගා කිරීමේදි ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය.
1. ආවරණ බෝග ලෙස
2. අමතර ආදායම් බෝග ලෙස
3. සහවර බෝග ලෙස

(c) Shilpa Sayura Foundation 2006-2017