ගස් යට වියලි යන ශාක පත්‍ර මුල් යනාදි ද්‍රව්‍ය තට්ටු වශයෙන් ගොඩගැසී දිරා යන විට මෙම පෙහොර සෑදේ. විසිතුරු පත්‍රික ශාක වගාවේදි බැරලයක් තුලට වියලි ශාක ද්‍රව්‍ය ද දමා ඒවා දිරා ගිය විට පොහොර ලෙස ලබා ගනි.