සත්ව පොහොර
 

ගොවිපලවල සිටින සතුන්ගේ මල සහ මුත්‍රා සත්ව පොහොර ලෙස සලකයි. සත්ව වර්ගය හා ඔවුන් ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් අනුව සත්ව පොහොර වල සංයුතිය වෙනස් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017