යොදා ගන්නා බලය පදනම් කරගෙන උපකරණ කොටස් 3 ක් ලෙස වර්ග කර ඇත.
සත්ව බලය | යාන්ත්‍රික බලය | අතින් ක්‍රියා කරන බලය |
| ගැමි නගුල | රොටවේටරය | රේක්කය |
| හැඩ ලෑලි | රිජරය | උදැල්ල |
| තනි ගව නගුල | තැටි නගුල | අලවංගුව |
| තල පොරුව | මෝල්ඩ් බෝල්ඩ් නගුල | අත්මුල්ලූව |
| මට්ටම් පෝරුව | ජපන් පරිවර්ථක නගුල | අත්ස් ස්කෝප්පය |
| බුරුම පෝරුව | ජපන් පරිවර්ථක නගුල | අත් පෝරුව |
| පෝරු රේක්කය | රොඩරි වීඩරය | |
| තැටි පෝරුව | යවුල | |
| හාරන මුල්ලූව |
ශිල්ප 64