යොදා ගන්නා බලය පදනම් කරගෙන උපකරණ කොටස් 3 ක් ලෙස වර්ග කර ඇත.
සත්ව බලය | යාන්ත්රික බලය | අතින් ක්රියා කරන බලය |
ගැමි නගුල | රොටවේටරය | රේක්කය |
හැඩ ලෑලි | රිජරය | උදැල්ල |
තනි ගව නගුල | තැටි නගුල | අලවංගුව |
තල පොරුව | මෝල්ඩ් බෝල්ඩ් නගුල | අත්මුල්ලූව |
මට්ටම් පෝරුව | ජපන් පරිවර්ථක නගුල | අත්ස් ස්කෝප්පය |
බුරුම පෝරුව | ජපන් පරිවර්ථක නගුල | අත් පෝරුව |
පෝරු රේක්කය | රොඩරි වීඩරය | |
තැටි පෝරුව | යවුල | |
හාරන මුල්ලූව |