තවානේ වල්පැල ඇතිවීම වැලැක්වීම, තෙතමනය ආරක්ෂා කර ගැනීම හා උෂ්ණත්වය පාලනය කර ගැනීම සදහා තවාන පිදුරු ගෝනි, මානා වැනි ද්‍රව්‍යයකින් වසුන් කිරිම කරති. ගෝනිය මදක් තෙත් කර වසන් කිරීම සුදුසු වේ. බීජ පැල වන විට වසුන් ඉවත් කළ යුතුය.