බීජ පැල තවාන
 

රබර්, පොල්, තේ කුරුදු වැනි බෝග වල බීජ පැල ලබා ගැනීම සදහා බොහෝ අවස්ථාවලදි බීජ භාවිතා කරයි. තවානට වැඩි සාත්තුවක් අවශ්‍ය නොවීමත් බීජ පැල දිගු කාලයක් අස්වැන්න ලබා දීමත් ග්‍රාහක පැල ලබා ගැනීමට යොදා ගත හැකි වීමත් නිසා බීජ පැල තවාන් යොදා ගත්තත්, එවැනි පැල මව් ගසේ ගුණ නොපෙන්වීමත් වගාවේ සමතාවක් නොදැක්වීමත් නිසා අවාසිදායක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017