බද්ධ කිරීමට අවශ්‍ය ග්රාහක පැල ලබා ගැනීම සදහා යොදා ගනි. සෙ.මි. 15 ක් පමණ ගැඹුරට පස කොටා පාත්ති සකස් කරගනු ලැබේ.
අඹ, රඹුටන්, පේර වැනි වර්ග වල පැල වැලි තවානෙන ගලවා පේලි අතර සෙ.මි. 45 ක් ද පැල අතර සෙ.මි. 30 ක්ද වනසේ සිටුවා පැන්සලයක් පමණ මහත් වු පසු පැල බද්ධ කිරීමට යොදා ගනු ලැබේ.
රෝපන ද්‍රව්‍ය ශුනනය කර ගන්නා තවාන
බුලත්, උක්, බතල, ඉන්නල වැනි ද්‍රව්‍ය බෝ කිරීමේදි දළු කොටස් යොදා ගනී. කෙසෙල් අලයකින් පැල 8 ක් පමණ ලබා ගැනීමද එවැනි තවාන් ක්රමයකි.