සිංහල භාෂාවේ ක්‍රියා භාවිතය පද කාලය අනුව වෙනස්ව යෙදේ.
VERB STEM
(වර්බ් ස්ටෙම්) (ක්‍රියා ධාතුව)
PAST TENSE
(පාස්ට් ටෙන්ස්) (අතීත කාලය)
PAST PARTICIPLE
(පාස්ට් පාටිසිපල්) (අතීත කෘදන්ත)
Go - ගෝ
(යනවා)
Went - වෙන්ට් (ගියා)
Gone - ගෝන්
(ගිහිල්ලා/ ගිහින් තියෙනවා)
Do - කරනවා
Did - ඩිඩ්
Done - ඩන්
Give - දෙනවා
Gave - ගේව්
Given - ගිවන්
Take - ගන්නවා
Took - ටුක්
Taken - ටේකන්
See - දකිනවා/බලනවා
Saw - සෝ
Seen - සීන්
Write - ලියනවා
Wrote - රෝට්
Written - රිට්න්
Hide - හංගනවා
Hid - හිඩ්
Hidden - හිඩ්න්
Eat - කනවා
Ate - ඒට්
Eaten - ඊටින්
Beat - ගහනවා
Beat - බීට්
Beaten - බීට්න්
Think - හිතනවා
Thought - තෝට්
Thought - තෝට්
Bring - ගේනවා
Brought - බ්‍රෝට්
Brought - බ්‍රෝට්
Fight - සටන් කරනවා
Fought - ෆෝට්
Fought - ෆෝට්
Catch - අල්ලනවා
Caught - කෝට්
Caught - කෝට්
Teach - උගන්වනවා
Taught - ටෝට්
Taught - ටෝට්
Buy - මිලදී ගන්නවා
Bought - බෝට්
Bought - බෝට්
Tell - කියනවා
Told - ටෝල්ඩ්
Told - ටෝල්ඩ්
Sell - විකුණනවා
Sold - සෝල්ඩ්
Sold - සෝල්ඩ්
Drink - බොනවා
Drank - ඩ්‍රෑන්ක්
Drunk - ඩ්‍රන්ක්
Sing - සිංදු කියනවා
Sang - සැං
Sung - සං
Ring - සීනුවක් නාද කරනවා
Rang - රැං
Rung - රං
Sting - දෂ්ට කරනවා
Stung - ස්ටං
Stung - ස්ටං
Build - ගොඩනගනවා
Built - බිල්ට්
Built - බිල්ට්
Send - යනවා / එවනවා
Sent - සෙන්ට්
Sent - සෙන්ට්
Bend - නමනවා
Bent – බෙන්ට්
Bent - බෙන්ට්
Lend - ණයට දෙනවා
Lent - ලෙන්ට්
Lent - ලෙන්ට්
Find - සොයනවා
Found - ෆවුන්ඩ්
Found - ෆවුන්ඩ්
Bind - එකට තබා බඳිනවා
Bound - බවුන්ඩ්
Bound - බවුන්ඩ්
Break - කඩනවා
Broke - බ්‍රෝක්
Broken - බ්‍රෝකන්
Speak - කථා කරනවා
Spoke - ස්පෝක්
Spoken - ස්පෝකන්
Leave - පිටත් වෙනවා
Left - ලෙෆ්ට්
Left - ලෙෆ්ට්