As - විදියට, වගේ, ලෙස
 

As is a Conjunction - (ඈස් ඊස් අ කන්ජන්ක්ෂන්)


(1)ඈස් යූ සෙඩ්, අයි ඩ්ඩ් ඉට්.
ඔබ කිවිව විදිහට, මම කළා.
As you said, I did it.

(2)ඈස් යූ සෙඩ්, අයි කේම් ඔන් ටයිම්.
ඔබ කියපු විදිහට, මම වෙලාවට ආවා.
As you said, I came on time

(3) ඈස් අයි තෝට් , එව්රිතිං හැපන්ඩ්.
මම හිතපු විදිහට, හැම දෙයක්ම සිදුවුනා.
As I thought, everything happened.

(4)ඈස් අයි තෝට් , සුනිල් කේම් විත් මාලනී.
මම හිතපු විදිහට, සුනිල් ආවා මාලනිත් එක්ක.
As T thought, Sunil came with Malani.

(5)ඈස් අයි සෝ , දිස් ඊස් ද ප්ලේස්.
මම දැකපු විදිහට, මේක තමයි තැන.
As I saw, this is the place.

(6) ඈස් වී ප්ලෑන්ඩ්, ඉටි හැපන්ඩ්.
අපි සැලසුම් කළ විදියට, ඒක සිද්ධවුණා.
As we planned, it happened.

(7)ඈස් යූ තින්ක් , වට් විල් හැපන් ඉන් දිස් ඉලෙක්ෂන්.
ඔයා හිතන විදියට, මේ මැතිවරණයේදී මොනවා සිද්ධ වෙයිද?
As you think, what will happen in this election?

(8) ඈස් අයි බිලීවි, ගවර්මන්ට් විල් වින්.
මම විශ්වාස කරන විදියට, රජය දිනයි.
As I believe, the government will win.

(9) ඈස් අයි ප්‍රොමිස්ඩි, අයි ඩිඩ් ඉට්.
මම පොරොන්දු වෙච්ච විදියට, මම ඒක කලා.
As I promised, I did it.

(c) Shilpa Sayura Foundation 2006-2017