අඹ, රඹුටන්, කෝපි වැනි බිජ සහිත සමහර වර්ග තවාන්වල සිටුවීමට පෙර වෙනත් තවානක සිටුවා ප්‍රරෝහනය වු පසු ස්ථීර තවානට ගනු ලැබේ. පෙයාර්ස් දඩු කැබලි මුල් අද්දවා ගැනීමට බිගෝනියා පත්‍ර මුල් අද්දවා ගැනීමටත් මෙම තවාන් ක්‍රමය යොදා ගනි.
සෙ.මි. 15-20 ක් උසට සෙ.මි. 60-90 පළලට සකසා ගන්නා වැලි විසිරියාම වැලැක්වීමට, පාන්ති වටේට ගඩොල් කැට තැන්පත් කරයි. මෙම තවානට හොදින් වාතාශ්‍රය ලැඛෙන අතර, ක්ෂුද්‍ර ජීවි හානි අඩුවේ. හොදින් ජල වහනය සිදු වේ.
ශිල්ප 64