1. දිග අවශ්‍ය ප්‍රමාණයට ගත හැකිය.
2. පළල සෙ. මීටර 90 ට යොදා ගැනීම සුදුසුය.
3. සෙ. මීටර 12-15 ත් අතරට ගැඹුරට මැදින් පස් රැගෙන වැටේ වීදියක් දමා සකස් කරන්න.
4. පාන්ති දෙකක් අතර සෙ. මීටර 45 ක පමණ පරතරයක් තබන්න.
5. පතුලේ සහ වටේ බිත්ති පොලිතින්වලින් ආවරණය කරන්න.