SIMPLE PRESENT TENSE (සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්) සරල වර්තමාන කාලය
සාමාන්‍යයේ සිදුවන දේවල් හෝ පුරුද්දක් වශයෙන් සිදුවන දේවල්, නැතහොත් කරන දේවල් හැඟවීමේදී මේ බස්වහර යොදා ගැනේ.
(1) Subject - (සබ්ජෙක්ටි) - උක්තය
(2) Verb stem + (s, es, ies) (ක්‍රියා ධාතුව සමඟ "S" ශබ්දය
(3) Object - (ඔබ්ජෙක්ට්) - කර්ම පදය
මෙම වාක්‍ය රටාවේදී උක්තය ඒක වචන ප්‍රථම පුරුෂ (ඔහු, ඇය, හේ, ඌ) නම් ක්‍රියාපදය අග "s" ශබ්දය යෙදිය යුතුය.
නමුත් උක්තය "I" සහ "you" හෝ they වැනි බහු වචනයක් ලෙස යෙදේ නම් "S" ශබ්දය නොයෙදේ.
Ex :-
(1) අමාලි මෙහෙ එන්නෙ හවස.
Amali comes here in the evening.
(අමාලි කම්ස් හිය ඉන් දි ඊවිනින්)
(2) සාමාන්‍යයෙන් ඇය කථා කරන්නෙ ඉංග්‍රීසි.
She speaks English.
(යුසුඅලි ෂී ස්පීක්ස් ඉන්ග්ලිෂ්)
(3) කමල් කෝල්කරනවා මට හැමදාම උදේට.
Kamal calls me every morning.
(කමල් කෝල්ස් මී එවරි මෝනිං)
(4) අමාලි මට සල්ලි දෙනවා.
Amali gives me money.
(අමාලි ගිව්ස් මී මනි)
(6) හැන සතු අන්තයෙම අපි යනවා පුංචි විනෝද ගමනක්.
Every weekend we go on a picnic.
(එවිරි වීකෙන්ඩ් වී ගෝ ඔන් අ පික්නික්)
(7) සාමාන්‍යයෙන් මෙහෙට වහිනවා තදින්.
Usually it rains heavily here.
(යුසුඅලි ඉට් රේන්ස් හෙවිලි හිය)
(8) නිතරම මම කරන්නෙ හරි දේ .
Always I do the right thing,.
(ඕල්වේස් අයි ඩූ ද රයිට් තිං)
(9) අමාලි එන්නෙ කොල්ලෙක් එක්ක.
Amali comes with a boy.
(අමාලි කම්ස් විත් අ බෝයි)
(10) දිනපතා මම නානවා
Every day I take a bath.
(එවිරි ඩේ අයි ටේක් අ බාත්)
(11) කමල් රිද්දනවා මට හැමදාම.
Kamal hurts me everyday.
(කමල් හ'ර්'ටිස් මී එවිරිඩේ)
(12) ඈ ඉන්නෙ මේ ළඟ.
She lives here closeby.
(ෂී ලිව්ස් හිය ක්ලෝස්බයි)
(14) නිතරම මම කරන්නෙ හැමදේම මට කරන්න පුළුවන් උපරිමයෙන්
Always I do all my level best.
(ඕල්වේස් අයි ඩූ ඕල් මයි ලෙවල් බෙස්ට්)
(15) සර් අපි නිතරම දෙන්නෙ දෙන්න පුළුවන් අඩුම මිළ.
Sir, we always give the rock bottom price.
(සර්, වී ඕල්වේස් ගිව් ද රොක් බොටම් ප්‍රයිස්)
* 2 වන භාවිතය
යම් ක්‍රියාවක් මනසේ හටගනී ද එය සාමාන්‍යයෙන් සරල වර්තමානය මගින් පැවසේ. සරල වර්තමානයෙහි සරල (simple) යන වචනයේ විශේෂ ව්‍යාකරණ තේරුම වන්නේ, නොයෙදේ යන්නයි.
කැමැත්ත ------- like
ආදරය --------- love
දැන ගැනීම ------- know
විශ්වාසය ------- believe
උවමනාව ------- want
මනසේ ස්ථාවරව පවතින චින්තන ස්වභාව වේ.
(1) මම කැමතියි ඔබට / ඇත්තටම කැමතියි.
I like you/I really like you.
(2) මම ඔබව දැනගැනීමට කැමතිය්.
I want to know you.
(3) මම ඔබව විශ්වාස කරනවා.
I believe you.
(3) මම ඔබව විශ්වාස කරනවා.
I believe you.
අයි බිලීව් යූ
මම ඔබ කෙරෙහි විශ්වාස කරනවා.
I believe in you.
අයි බිලීව් ඉන් යූ
![](/sayura/images/logo2.png)