COMMON MISTAKES
කොමන් මිස්ටේක්ස් බහුල අත් වැරදි අඛණ්ඩ අභ්‍යාසයකි.
වැරදි වහර
නිවැරදි වහර
It is finish
(ඉට් ඉස් ෆිනිෂ්)
ඒක ඉවරයි
It’s finished
(ඉට්ස් ෆිනිෂ්ඩ්)
My Identity card
මගේ හැඳුනුම්පත (මයි අයිඩින්ටි කාඩ්)
My Identity card (මයි අයිඩින්ටිටි කාඩ්)
Your driving License ඔයාගේ රියදුරු බලපත්‍රය (යෝ ඩ්‍රයිවින් ලයිෂන්)
Your driving License
(යෝ ඩ්‍රයිවින් ලයිෂන්ස්)
Don’t late පරක්කු වෙන්න එපා (ඩෝන්ට් ලේටි)
Don’t be late
(ඩෝන්ට් බී ලේට්)
(අයි හෑව් ටූ ඉය එක්ස්පිරියන්ස්) I have 2 year experience I
I have two years experience මට අවුරුදු දෙකක පළපුරුද්ද තියෙනවා (අයි හෑව් ටූ ඉයස් එක්ස්පිරියන්ස්)
I have two rupees coin මගෙ ළඟ රු. 2/- කාසියක් තියෙනවා (අයි හෑව් ටූ රුපිස් කොයින්)
(අයි හෑව් අ ටූ රුපි කොයින්)
I have a two rupee coin මගෙ ළඟ රු. 2/- කාසියක් තියෙනවා
Don’t late (ඩෝන්ට් ලේටි)
Don’t be late පරක්කු වෙන්න එපා (ඩෝන්ට් බී ලේට්)