වෙන්න එපා
Don’t be සමඟ නාම පදයක් හෝ විශේෂණ පදයක් ඉන් පසුව ගලපමින් පහත දක්වා ඇති සරල විධාන නිර්මාණය කොට ඇත.
Ex :-
(1) අවංක වෙන්න එපා. (ඕනවට වඩා)
Don’t be honest too much.
(ඩෝන්ට් බී ඔනස්ට් ටූ මච්)
(2) බොළඳ වෙන්න එපා. (ඕනවට වඩා)
Don’t be silly too much. (ඩෝන්ට් බී සිලි ටූ මච්)
(3) කෘර වෙන්න එපා. (ඕනවට වඩා)
Don’t be rude too much. (ඩෝන්ට් බී රූඩ් ටූ මච්)
(4) ආත්මාර්ථකාමි වෙන්න එපා. (ඕනවට වඩා)
Don’t be selfish too much. (ඩෝන්ට් බී සෙල්ෆිෂ් ටූ මච්)
(5) පරපෝෂිතයෙක් වෙන්න එපා.
Don’t be a parasite. (ඩෝන්ට් බී අ පැරසෙට්)
(6) බේබද්දෙක් වෙන්න එපා.
Don’t be a drunkard. (ඩෝන්ට් බී අ ඩ්‍රන්කඩ්)
(7) මැරයෙක් වෙන්න එපා.
Don’t be a gangster. (ඩෝන්ට් බී අ ගැන්ස්ටර්)
(8) චන්ඩියෙක් වෙන්න එපා.
Don’t be a thug. (ඩෝන්ට් බී අ තග්)
(9) අමානුෂික වෙන්න එපා ඔය වගේ.
Don’t be inhuman . (ඩෝන්ඩ් බී ඉන්හ්‍යුමන්)
(10) බයගුල්ලෙක් වෙන්න එපා.
Don’t be a coward. (ඩෝන්ට් බී අ කවර්ඩ්)