"වෙන්න" යන අදහස ලබා ගනුයේ "Be" ක්‍රියා පදයෙනි.
ගොඩනගන්නේ "Be" ට පසුව නාම පදයක් හෝ විශේෂණ
adjective) පදයක් යොදන්න.
Ex :-
(1) මට බෑ මෝඩ වෙන්න.
I can’t be foolish. (අයි කාන්ට් බී ෆුලිෂ්)
(2) මට බෑ මෝඩයෙක් වෙන්න.
I can’t be a fool. (අයි කාන්ට් බී අ ෆුල්)
(3) මට බෑ ආත්මාර්ථකාමි වෙන්න.
I can’t be selfish like you. (අයි කාන්ට් බී සෙල්ෆිෂ් ලයික් යූ)
(4) මට වෙන්න පුලුවන් .
I can be a teacher. (අයි කෑන් බී අ ටීචර්)
(5) මට පුළුවන් ඔයාගේ ජීවිතේ කොටසක් වෙන්න.
I can be a part of your life.
(අයි කැන් බී අ පාට් ඔෆ් යුව ලයිෆ්)
(6) ඔබට පුළුවන් නපුරු වෙන්න, නමුත් මට බෑ.
You can be cruel but I can’t.
(යූ කැන් බී ක්රුඅල් බට් අයි කාන්ට්)
(7) තුෂාරට පුළුවන් මගේ හොඳම යාළුවා වෙන්න.
Thusara can be my best friend.
fiancé. (තුෂාර කැන් බී මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්)
(8) කමල්ට පුළුවන් මෘදු වෙන්න.
Kamal can be more gentle
than this. (කමල් කැන් බී මෝ ජෙන්ටිල්)
(9) අපට පරක්කු වෙන්න බෑ මේක ඉතාම හදිසියි.
We can’t be late, this is too urgent.
(වී කාන්ට් බී ලේට්/දිස් ඉස් සෝ අර්ජන්ට්)