සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රෑප බහු අශ්‍ර වේ.
සවිධි බහු අශ්‍ර බහු අශ්‍රයේ සියලුම පාද දිගින් සමාන වන අතර සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වේ. |
උත්තල බහු අශ්‍ර සෑම අහ්‍යන්තර කෝණයකම අගය 1800 වට අඩුවන කෝණ සහිත බහු අශ්‍ර වේ. | ![]() |
අවතල බහු අශ්‍ර එක් අහ්‍යන්තර කෝණයක හෝ අගය 1800 වට වඩා වැඩිවන බහු අශ්‍ර වේ. | ![]() |
නම | රෑපය | පාද ගණන | එක් ශීර්ෂයකට අනෙක් ශීර්ෂ යා කළ විට සෑදෙන ත්‍රිකෝණ ගණන | අහ්‍යන්තර කෝණ වල අගය |
ත්‍රිකෝණය | ![]() | 3 | 1 | 1800 |
චතුරස්‍රය | ![]() | 4 | 2 | 1800 X 2 = 3600 |
පංචාස්‍රය | ![]() | 5 | 3 | 1800 X 3 = 5400 |
ෂඩාස්‍රය | ![]() | 6 | 4 | 1800 X 4 = 7200 |
ඕනෑම බහු අශ්‍රයක් | n | (n-2) | 1800 X (n-2) |
ඕනෑම බහු අශ්‍රයක බාහිර කෝණ සියල්ලේම අගය 360 වේ
