බෑවුම් සහිත ඉඩමක ජලය ගලා ඒමේදි ජලය පස් සමග වේගයෙන් ගලා ඒම දක්නට ලැබේ. බෑවුම් හරහා සම උස්තැන් යාවන සේ රේඛා ලකුණු කොට ඒවායේ පැළ සිටුවීම මෙහිදි අනුගමනය කරයි.
සමෝච්ච රේඛා අනුව සී සෑම මගින් පස් කුට්ටිවල රැළි ස්වභාවය ඉවත් වී ජලය අවශෝෂණය කර ගනී. මෙය සෝදා පාළුව වැලැක්වීමට ආධාර වේ.