මේවා පළලින් හා ගැඹුරින් සමෝච්ච රේඛා කාණුවලට සමාන නමුත් තැනින් තැන සෙ.මි.15 සෙ.මි. 30 පමණ වු පස් කුට්ටි ඉතුරු කරනු ලැබේ.
ජලයේ ගසා ගෙන යන රොන් මඩ රදවා ගැනීමෙන් ජලය ගසා ගෙන යන වේගය අඩු කිරීමක් කුට්ටි වලින් බලාපොරොත්තු වේ.
පස් කුට්ටි 2 ක් අතර මීටර් 4-5 ක පරතරයක් තබනු ලැබේ.