ගල්වැටි යෙදීම
 


ගල් බහුල ප‍්‍රදේශවල ගල් වැටි තැනීම සුදුසුය. ගල් වැටි මගින් ජලය ගලා යාමේ වේගය හා දුර පාලනය කල හැකිය. ගල් වැටි තනන විට
* සම්පූර්නයෙන්ම සම මට්ටමේ වනසේ වැටි යේ ඉහල කොටස සැකසිය යුතුය.
* ගල් වැටියේ යට කොටස පළලින් මුණතට වැඩි විය යුතුය. එවිට බැම්බ ශක්තිමත් වේ.
* ගල් වැටිවල අඩිය එක සමාන විශාල ගල්වලින් තැනිම සුදුසුය.
* ගල් වැටියේ පහත් බෑවුමට අයත් කොටසෙහි බෑවුම කන්ද දෙසට තැබිය යුතුය. මෙවැනි ගල් වැටිය කන්ද දෙසට වු පැත්ත පොළොව යට අගල් 6 ක් ද අත්තිවාරමේ සිට අඩියක් ද උස්විය යුතුය. මුදුනත පළල අඩි 1 1/2 ක් විය යුතුය. ගල් වැටියේ පතුල සාමාන්‍යයෙන් අගල් 3-36

(c) Shilpa Sayura Foundation 2006-2017