සුළඟ
 

වායුගෝලයේ චලන සුළං ලෙස හඳුන්වනු ලැබේ. සුළෙඟ් බලපෑම කෘෂිකර්මයට හිතකර මෙන්ම අහිතකර වන අවස්ථාද ඇත. එA සුළං හමන දිශාව හඳුනා ගැනීමට සුළං දිශා දර්ශක ඇති අතර, සුළඟ හමන වේගය මැනීමට අනිලමානය නම් උපකරණය භාවිතා වේ.

සුළෙඟ් වේගය වැඩිවත්ම පසේ වාෂ්පීකරණයද වැඩිවේ. එA නිසා ජලය අඩු වේ. මෙවැනි අවස්ථාවල ශාකවල වැඩීමට අවශ්‍ය ජලය පවා නැති වේ. එය "පාරිභෝගික නිරුදතාවය" යනුවෙන් හැඳින්වේ. උත්ස්වේදන වේගය සුළගේ වේගය අනුව අඩු වැඩි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017