කාබනික දියර පොහොර
 

* ලේ වැඩිපුර අඩංගු මාළුවකු කි.ග‍්‍රෑම් 2 ක් පමණ බර මාස 3 ක් පමන වතුර යෙදු භාජනයක වසා තබන්න. ඉන්පසු ජලය මතුපිට පාවෙන තෛලෝදනය වෙනත් භාජනයකට මාරුකර ඉන් මේස හැදි 4 ක් ජලය ලීටර් 5ක මිශ‍්‍රකරන්න. මෙය වටපණු රෝග මර්දනයට ද හොද ප‍්‍රතිකාරකයක් බව වාර්තාවේ.
* මුහුදු පැළෑටි, ඉපිල් ඉපිල් මුරුංගා හා ග්ලිරිසීඩියා මකුලාටා කහඹිලියා වතුර පිර වූ භාජනයක දමා දවසක් තිබෙන්නට හැර (ජලය) 5:1 (ද්‍රාවණ) තනුක කර ඉසීම.
* කුකුල් පොහොර, මුරුංගාකොළ, කහඹිලියා ඉපිල් ඉපිල් කි.ග‍්‍රෑම් 50 ක් ගෝනියක දමා කටබැද සති 3 කට පසු ද්‍රාවණය ගෙන පෙරා ජලය 50:1 (ද්‍රාවණ) තනුක කර ඉසින්න.

(c) Shilpa Sayura Foundation 2006-2017