සාම්ප්‍රදායික පලිබෝධ නාශක ක්‍රම
 

* බෝග මාරුව
* මිශ‍්‍ර බෝග වගාව
* වගා බිම පිරිසිදු ව තැබීම
* සමතුලිත පොහොර මිශ‍්‍රණ යෙදීම
* අතින් එකතු කිරීම
* ක‍්‍රමවත් ජල පාලනය
* ඔරොත්තු දෙන ප‍්‍රභේද වගා කිරීම
* නිසි ලෙස බිම් සැකසීම
* කප්පාදු ක‍්‍රම යොදා ගැනීම

(c) Shilpa Sayura Foundation 2006-2017