පළිබෝධ පාලනය ස්වාභාවික ක්‍රම
 

ස්වාභාවික ක‍්‍රම :-
හිරු එළිය - බිත්තර, කීට, පිලවු විනාශය කිරීම.
වැස්ස - උෂ්ණත්වය අඩු වී බිත්තර පිපිරීම ප‍්‍රමාද වීම, ශ්වසනය අපහසු වීම.
ස්වාභාවික සතුරන් - ඇටිකුකුළා, මිනිසා, බත්කූරා, ලේඩිබර්ඩිබීටල්

(c) Shilpa Sayura Foundation 2006-2017