මයිටාවන්
 

අන්වික්ෂීය කුඩා සතුන් නිසා පියෙවි ඇසින් බලාගැන්ම තරමක් අපහසුය. ශාකපත‍්‍ර වල හා මල් පෙතිවල යටිපැත්ත සමුහ ලෙස ඇත. සන්ධිපාදිකයෙකි. ශාකපත‍්‍රවල හා මල් පොහොට්ටුවල යුෂ උරා බීම නිසා ඒවා රතු දුඹුරු වර්ණයක් ගනී. විකෘති වු පත‍්‍ර ඇතිවේ. ගොලූබෙල්ලන්ගේ ගමන් මාර්ගයේදි මෙන් දිලිසෙන ද්‍රාවණයක් ඒවායේ තැන්පත් ව ඇත. ධාරක ශාක විනාශය, බෝග සුන්බුන් ඉවත් කිරිම රසායනික මයිටා නාශක යෙදීම පාලනයට ආධාර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017