වට පණුවෝ
 

සිලින්ඩරාකාර ශරීරයක් ඇති කුඩා සත්ව විශේෂයකි. දෙකෙළවර උල්ය. ශරීරයේ උච්චර්මය ඇදෙන සුළුය. පියෙවි ඇසින් බලාගැන්ම අපහසු වටපණුවන් අන්වීක්ෂිය වටපණුවෝ වෙති. අර්තාපල්, සමබර පොහොර යෙදීම, වටපණු නාශක යෙදීම මගින් මර්දනයක කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017